සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

සශන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස් වෙයි

by Staff writer 02-07-2020 | 10:10 AM

COLOMBO (News 1st) – සශන්ක් මනෝහර් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

නව නිලවරණය පැවැත්වෙන තුරු වැඩ බැලීමට නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා පත් කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.

වෙනත් ලිපි