තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබයි

by Staff writer 02-07-2020 | 2:07 PM

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1,827 දක්වා ඉහළ ගොස් තිබේ.