කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

by Staff writer 02-07-2020 | 1:20 PM

COLOMBO (News 1st) – කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ , සියලු වෘත්තීය සමිති අද දහවල් රැස් වී ගත් තීන්දුවකට අනුව එලෙස වැඩවර්ජනයේ නිරත වන බවයි.