කොරෝනා ආසාදිතයින් ගණන 2,061 ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 2,061ක් වෙයි

by Sagarika Chathumali 02-07-2020 | 6:41 PM

COLOMBO (News 1st) – තව ත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරෙට සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් අසාදිතයින් 5 දෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති අතර අනෙක් දෙදෙනා හඳුනා ගෙන ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු ලෙසයි. මේ අතර වෛරසය ආසාදනය වීමෙන් සුවය ලබා සිටින පුද්ගලයින් සංඛ්‍යාව ද 1827ක් දක්වා ඉහළ ගොස් තිබේ.