සංගක්කාර විශේෂ විමර්ශන ඒ්කකය වෙත

කුමාර් සංගක්කාර ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත

by Staff writer 02-07-2020 | 9:28 AM

COLOMBO (News 1st) –  හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ක්‍රීඩාවේ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒ්කකය වෙත පැමිණ තිබේ.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදු කළ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ය. https://youtu.be/HOe6HkrU06M