තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබයි

කර්තෘ Staff writer

02 Jul, 2020 | 2:07 pm

COLOMBO (News 1st) – තවත් කොරෝනා ආසාදිතයින් 79 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ, කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 1,827 දක්වා ඉහළ ගොස් තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]