කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක

කර්තෘ Staff writer

02 Jul, 2020 | 1:20 pm

COLOMBO (News 1st) – කොළඹ වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

වරාය අධිකාරියේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේ , සියලු වෘත්තීය සමිති අද දහවල් රැස් වී ගත් තීන්දුවකට අනුව එලෙස වැඩවර්ජනයේ නිරත වන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]