02-07-2020 | 8:45 PM
COLOMBO (News1st) : අද පස්වරුවේ කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරුකර ගත් පුද්ගලයෙකු කොළඹ IDH රෝහලට ඇතුළත් කර තිබේ.
සෞඛ්යා සේවා අධ්යක්ෂ ජනරාල් වරයා සඳහන් කළේ, මෙම රෝගියා සමාජය තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවයි .
කෝවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් අදාළ පුද්ගලයා, ශ්රී ලාංකික මුහුදු ආරක්ෂකයෙක් ලෙස සේවය ...