ජනපති රුව මැතිවරණට භාවිත නොකරන්නැයි උපදෙස්

ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි උපදෙස්

by Staff writer 01-07-2020 | 10:43 PM

COLOMBO (News 1st) - ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි, ජනාධිපති නියෝග කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.