විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

විශේෂ විමර්ශන ඒකකයට අරවින්ද ද සිල්වාගෙන් පැය 6ක ප්‍රකාශයක්

කර්තෘ Staff writer

30 Jun, 2020 | 10:12 pm

COLOMBO (News 1st) : 2011 ලෝක කුසාලන ක්‍රිකට් අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා මහතා අද පැය 6 ක ප්‍රකාශයක් ලබා දුන්නේ ය.

ඒ ක්‍රීඩා වැරදි වැළැක්විමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටිමිනි.

ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ ස්ථාපිත විමර්ශන බලතල සහිත විශේෂ විමර්ශන ඒකකය කොළඹ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ භූමියේ පිහිටුවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]