කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,047ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,047ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,047ක් දක්වා ඉහළට

කර්තෘ Staff writer

30 Jun, 2020 | 6:43 pm

COLOMBO (News 1st) : අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2,047 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ, ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් අතරිනි

මේ වන විට ආසාදිතයින් 1711 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 325කි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]