COLOMBO (News 1st) : අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට ආසාදිතයින් සංඛ්‍යාව 2,047 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇත්තේ, ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් අතරිනි
මේ වන විට ආසාදිතයින් 1711 දෙනෙකු සම්පූර්ණයෙන් සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 325කි.