30-06-2020 | 8:42 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයෙකු පළමු වරට හමුවු චීනයෙන් වසංගතයක් බවට පත්විය හැකි නව උණ ප්‍රභේදයක් පිළිබඳව වාර්තා වේ.
චීන විද්‍යාඥයින් පවසන්නේ ඌරන්ගෙන් ව්‍යාප්ත වන මෙම උණ රෝගය, මිනිසුන්ට ද වැළඳීමේ හැකියාව ඇති බවයි.
2009 වසරේ චීනයේදී හඳුනාගත් සූකර උණ වෛරසයට සමානකම් දක්වන නමුත් මෙහි නව වෙනස...