හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 29-06-2020 | 3:27 PM

COLOMBO (News 1st) - හෙරොයින් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පෑලියගොඩ, ග්‍රෑන්ඩ්පාස් හා දෙහිවල යන ප්‍රදේශවලින් බව පොලීසිය පවසයි.