පකිස්ථාන කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

පකිස්ථාන කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

by Staff writer 29-06-2020 | 1:06 PM

COLOMBO (News 1st) : පකිස්ථානයේ, කරච්චි නුවර පිහිටි පකිස්ථාන කොටස් හුවමාරුවට සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසකට තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.