කොරෝනා ආසාදිතයින් ගණන 2,039 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 2,039 දක්වා ඉහළට

by Staff writer 29-06-2020 | 7:31 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 02 ක් හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, බංග්ලාදේශයේ සිට පැමිණි කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තාවීමත් සමගය. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,039 දක්වා ඉහළ ගොස් තිබේ.