මහ මැතිවරණයේ රාජකාරි සඳහා STF ද ඇතුළුව නිලධාරීන් 75,000ක්

මහ මැතිවරණයේ රාජකාරි සඳහා STF ද ඇතුළුව නිලධාරීන් 75,000ක්

මහ මැතිවරණයේ රාජකාරි සඳහා STF ද ඇතුළුව නිලධාරීන් 75,000ක්

කර්තෘ Staff writer

29 Jun, 2020 | 7:05 am

COLOMBO (News 1st) – මහ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ද ඇතුළුව නිලධාරීන් 75,000ක් යෙදවීමට පියවර ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයින්ද දස දහසක් පමණ මෙවර මැතිවරණයේ රාජකාරි කටයුතු සඳහා යොදවන බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]