පකිස්ථාන කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

පකිස්ථාන කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

පකිස්ථාන කොටස් හුවමාරුවට ප්‍රහාරයක්

කර්තෘ Staff writer

29 Jun, 2020 | 1:06 pm

COLOMBO (News 1st) : පකිස්ථානයේ, කරච්චි නුවර පිහිටි පකිස්ථාන කොටස් හුවමාරුවට සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

මින් දෙදෙනෙකු මියගොස් ඇති අතර තවත් පිරිසකට තුවාල සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]