කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2035 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2035 දක්වා ඉහළට

by Staff writer 28-06-2020 | 6:55 PM

COLOMBO (News 1st) – අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ , ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිට පැමිණි ආසාදිතයින් දෙදෙනෙකි. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2035ක් දක්වා ඉහළගොස් තිබේ.