COLOMBO (News 1st) – අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ , ඉන්දියාවේ සහ පාකිස්ථානයේ සිට පැමිණි ආසාදිතයින් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2035ක් දක්වා ඉහළගොස් තිබේ.
