ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

by Staff writer 28-06-2020 | 12:00 PM

COLOMBO (News 1st) - ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන් ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට ඇඳිරි නීතිය පනවනු ලැබුවේ මාර්තු 20 වැනි දා සිටය. අනතුරුව එහි සීමා කඩින් කඩ ලිහිල් කෙරුණි. මේ අතර මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.