අපරාධ කල්ලි සාමාජික කසුන් සමීර අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජික කසුන් සමීර අත්අඩංගුවට

by Staff writer 28-06-2020 | 6:10 PM

COLOMBO (News 1st) – අපරාධ කල්ලි සාමාජියෙකුවන කසුන් සමීර නැමැත්තා හොරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රරැම් 100 ක් සමග කිරිඳිවැල, මීතිරිගලදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.