by Staff writer 28-06-2020 | 12:46 PM
COLOMBO (News 1st) - රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේදී අද අලුයම අනතුරක් සිදු විය.
රඹුක්කන සිට ඇඹිලිපියට ගමන් ගනිමින් සිටි කැබ් රථයක් රත්නපුර ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, කැබ් රථය විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධියෙන් කිසිවෙකුට හානි සිදුව නොමැත.
අනතුරට හේතුව රියැදුරට නින්ද යාම බව පොලීසිය පැවසුවේය.
https://www.facebook.com/NewsfirstSL/videos/874202496434688/