රත්නපුරේදී කැබ් රථයක් විදුලි කණුවක ගැටෙයි

රත්නපුරේදී කැබ් රථයක් විදුලි කණුවක ගැටෙයි

රත්නපුරේදී කැබ් රථයක් විදුලි කණුවක ගැටෙයි

කර්තෘ Staff writer

28 Jun, 2020 | 12:46 pm

COLOMBO (News 1st) – රත්නපුර, බටුගෙදර ප්‍රදේශයේදී අද අලුයම අනතුරක් සිදු විය.

රඹුක්කන සිට ඇඹිලිපියට ගමන් ගනිමින් සිටි කැබ් රථයක් රත්නපුර ප්‍රදේශයේදී මෙලෙස අනතුරට ලක්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, කැබ් රථය විදුලි කණුවක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

සිද්ධියෙන් කිසිවෙකුට හානි සිදුව නොමැත.

අනතුරට හේතුව රියැදුරට නින්ද යාම බව පොලීසිය පැවසුවේය.

 

රත්නපුරේදී කැබ් රථයක් විදුලි කණුවක ගැටෙයි

රත්නපුරේදී කැබ් රථයක් විදුලි කණුවක ගැටෙයි #lka #News1st #SriLanka #Accident #PL #Ratnapura

Posted by Newsfirst.lk on Sunday, June 28, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]