ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන්ම ඉවතට

කර්තෘ Staff writer

28 Jun, 2020 | 12:00 pm

COLOMBO (News 1st) – ඇඳිරි නීතිය අද සිට සම්පූර්ණයෙන් ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට ඇඳිරි නීතිය පනවනු ලැබුවේ මාර්තු 20 වැනි දා සිටය.

අනතුරුව එහි සීමා කඩින් කඩ ලිහිල් කෙරුණි.

මේ අතර මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]