28-06-2020 | 6:33 PM
COLOMBO (News 1st) – මූල්‍ය හා ලීසිං සමාගම්වල අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 52 ක් ලැබී ඇතැයි ඒ පිළිබඳ විමර්ශනයට පත් කළ ත්‍රිපුද්ගල කමිටුව පවසයි.
එම කමිටුවේ සාමාජික ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති හා අනුකූලතා පිළිබඳ අධ්යක්ෂ සිරිකුමාර කුඩාගම මහතා සඳහන් කළේ, ඉන් බහුතරයක් ඒක පුද්ගල පැමිණිලි ලෙස ලැබී ඇති ...