
A9 මාර්ගයේ බස් අනතුරකින් පුද්ගලයින් 13කට තුවාලයි
A9 මාර්ගයේ බස් අනතුරකින් පුද්ගලයින් 13කට තුවාලයි
කර්තෘ Staff writer
COLOMBO (News 1st) : ඒ – 9 මාර්ගයේ 190 වැනි කිලෝමීටර් කණුව අසල වේලන්කන්නි ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, කොළඹ සිට යාපනය දක්වා ධාවනයවූ අධිසුඛෝපභෝගී බස් රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බස් රථයේ ගමන කළ මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඕමන්ත රෝහලට ඇතුළත් කර තිබේ.
- මරදානේ සත්‍යග්‍රහයට එල්ල වූ ප්‍රහාරයේ මූලික විමර්ශන වාර්තාව අද නිකුත් වෙයි..
- එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට
- අතිඋතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ
- අරණායක අම්බලමක ළමුන් දෙදෙනෙකු සහ පියෙකුගේ මළ සිරුරු
- තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්… සයිප්‍රසය, ජෝර්දානය, ඉරානය ඇතුළු රටවල් කිහිපයකට බලපෑම්
- ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහගේ මරණය ගැන ඉන්දුනීසියා පොලිසිය විමර්ශන අරඹයි..
- කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කළ ආකාරය ගැන සැකකරුගෙන් හෙළිදරව්වක්..
- සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ අත්අඩංගුවට..
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්