27-06-2020 | 7:06 PM
COLOMBO (News 1st ) - දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ වාර්තා වීමේ ඉහළයාමක් පෙන්නුම් කරන බව, පොලීසීය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 4000 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
ඔහු මේ බව පැවසුවේ අද මාතරදී පැවති...