යහපාලනයේ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

යහපාලනයේ මූල්‍ය අක්‍රමිකතා සෙවීමට කොමිසමක්

by Staff writer 26-06-2020 | 9:48 PM

COLOMBO (News 1st) - පසුගිය යහපාලන රජය සමයේ රාජ්‍ය බැංකු මගින් අවිධිමත් ආකාරයෙන් දුන් ණය පිළිබඳව සහ මූල්‍ය අක්‍රමිකතා සොයා බැලීමට කොමිසමක් පත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.