කොරෝනා අසාදිතයින් ගණන 2014 ක් දක්වා ඉහළට

කොරෝනා අසාදිතයින් ගණන 2014 ක් දක්වා ඉහළට

by Staff writer 26-06-2020 | 9:59 PM

COLOMBO (News 1st) - තව ත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,014 දක්වා ඉහළ ගොස් තිබේ.