කොරෝනා අසාදිතයින් ගණන 2010ක් දක්වා ඉහළට

කොරෝනා අසාදිතයින් ගණන 2010ක් දක්වා ඉහළට

by Staff writer 26-06-2020 | 7:01 AM
COLOMBO (News 1st) : මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ තවත් අසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට අසාදිතයින් 2010 දෙනාගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. අසාදිතයින් 397 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන් ය.