කොරෝනා අවදානම පහව යනතුරු මුව ආවරණ පළඳින්න –  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

කොරෝනා අවදානම පහව යනතුරු මුව ආවරණ පළඳින්න – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

කොරෝනා අවදානම පහව යනතුරු මුව ආවරණ පළඳින්න – නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

කර්තෘ Staff writer

26 Jun, 2020 | 7:28 pm

COLOMBO (News 1st) – COVID-19 අවදානම සම්පූර්ණයෙන් පහව යනතුරු මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය පුරුදු පිළිපදින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සෞඛ්‍ය පුරුදුවලට පටහැනිව කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]