26-06-2020 | 9:12 PM
COLOMBO (News 1st) - අමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ව්‍යාපෘතිය යටතේ යෝජනා කළ ඩොලර් මිලියන 480 න් කිසිදු මුදලක් මෙතෙක් ලබාදී නැතැයි අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
තානාපති කාර්යාලය මේ බව පැවසුවේ, MCC ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 10 ක් පසුගිය ආණ්ඩුව ලබාගෙන ඇතැයි සමාලෝචන කමිටු වාර්තාව...