මැතිවරණ කොමිසම අද රැස් වෙයි

මැතිවරණ කොමිසම අද රැස් වෙයි

by Staff writer 25-06-2020 | 7:00 AM

COLOMBO (News 1st) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව අද පෙරවරුවේ රැස්වීමට නියමිතය.

මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරනු ඇති. ඡන්ද විමසීම පැවැත්වෙන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවදානය යොමු කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය