25-06-2020 | 1:56 PM
COLOMBO (News 1st) – හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු විත්තිකරුවන් 14 දෙනෙකුට එරෙහිව, නීතිපතිවරයා, කොළඹ විශේෂ ත්රී පුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබු නඩුව සම්බන්ධ ඉදිරි තීරණ ගැනීම වළක්වමින්,අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
නඩුවේ 14 වැනි විත්තිකරු වන වසන්ත කරන්නාගොඩ...