හෙරොයින් ලබාදීමට අනුබල දුන් නියාමකවරයෙකු දැලේ

බූස්ස බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

by Staff writer 24-06-2020 | 7:04 PM

COLOMBO (News 1st) – බන්ධනාගාර රැඳවියෙකුට හෙරොයින් ලබාදීමට අනුබල දුන් බව කියන බූස්ස බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම් කර පොලීසියට භාර දී තිබේ.