24-06-2020 | 8:12 PM
COLOMBO (News 1st) – කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යළිත් සංවාදායකට හේතුවී තිබේ.
පසුගිය ආණ්ඩුව සමයේ මේ පර්යන්තය ජපාන, ඉන්දියා සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට යෝජනා ඉදිරිපත්වූ අතර එය වැළැක්වුණේ මතුවූ දැඩි විරෝධය නිසයි.
නමුත් මේ වනවිට, නැවත මේ පර්යන්තය වරාය අධිකාරියට අහිමිවීමේ...