මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තකයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවා දේපොළ රාජසන්තක කිරීමට පියවර

by Staff writer 23-06-2020 | 6:30 PM

COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, දේපොළ රාජසන්තක කිරීමටත් පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.