ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩකයාටත් කොරෝනා

කර්තෘ Staff writer

23 Jun, 2020 | 7:08 pm

COLOMBO (News 1st) : ලොව ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන සර්බියාවේ නොවැක් යොකොවිච්ට කොරෝනා වෛරසය වී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, වෛරසය ආසාදනය වී ඇතත් ඔහුගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි.

එසේම ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂාවට ලක් කර ඇති අතර බිරිඳට ද වෛරසය ආසාදනය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් යොකොවිච් පවසා තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ගේ දරුවන්ට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]