23-06-2020 | 6:20 PM
COLOMBO (News 1st) : 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් මහා තරගය පවා දුන් බවට එල්ල වන චෝදනා තවදුරටත් දේශපාලන වේදිකාව උණුසුම් කරමින් පවතී.
අද මාධ්‍ය අමතමින් සමගි ජන බලවේගයේ අපේක්ෂක විජිත් විජියමුණි සොයිසා මහතා පැවසුවේ, තරගය පවා දුන්නේ නම්, එය රාජ්‍ය තාන්ත්‍රික පාව...