දින දෙකකට පසු කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනී

දින දෙකකට පසු කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගනී

by Staff writer 22-06-2020 | 10:23 PM

COLOMBO (News 1st):  දින දෙකකට පසු කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය.

ඒ , මාලදිවයිනේ සිට පැමිණි අයෙකි. ඒ අනුව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1951 දක්වා ඉහළ ගොස් ති‍බේ.