අනුර කුමාර හෙට දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමට

අනුර කුමාර හෙට දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවට

by Staff writer 22-06-2020 | 3:06 PM

COLOMBO (News 1st) - දූෂණ විරෝධි වැඩපිළිවෙළේ තව ත් පියවරක් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම හමුවේ හෙට (23) සාක්ෂි ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක කියයි.