'අපේ ජන බලවේගය': පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

අපේ ජන බලවේගය පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 22-06-2020 | 2:57 PM

COLOMBO (News 1st) - අපේ ජන බලවේගය පක්ෂයේ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ රිට් ආඥා පෙත්සම් 04 අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.