21-06-2020 | 10:21 AM
COLOMBO (News 1st) - මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදු කළ විමර්ශනවලදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයකු සීදූව, ධීවර තොටුපොළ මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවය.
ඔහ...