දුම්රියක් පිලී පනී: බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය

දුම්රියක් පිලී පනී: බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාදයි

by Staff writer 20-06-2020 | 6:53 PM

COLOMBO (News 1st) - අඹේවෙල සහ පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පිලී පැන තිබේ.

ඒ හේතුවෙන් බදුල්ල බලා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.