අදත් පෙරහුරු මැතිවරණයක්

අදත් පෙරහුරු මැතිවරණයක්

by Staff writer 20-06-2020 | 8:31 AM
COLOMBO (News 1st) : සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ මාර්ගෝපදේශ අනුව තවත් පෙරහුරු මැතිවරණයක් අද පැවැත්වේ. මැතිවරණ කොමිසම සඳහන් කළේ, මට්ටක්කුලිය හා දෙමටගොඩ ප්‍රදේශවල එම පෙරහුරු මැතිවරණය පැවැත්වෙන බවයි. එහිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මහ මැතිවරණය පැවැත්වීමේදී කළ යුතු ක්‍රියා පිළිවෙත් පිළිබඳව ඡන්ද දායකයින් මෙන්ම නිලධාරීන් ද දැනුවත් කරන බව මැතිවරණ කොමිසම පැවසී ය.