home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මුල්කිරිගල පර්වත මුදුනට බුදු පිළිම වහන්සේ වැඩම කරවූ ගුවන් මෙහෙයුම
by Sagarika Chathumali
20-06-2020 | 12:40 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරිත්‍යාග කරන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඊයේ මුල්කිරිගල රජමහා විහාරස්ථානය වෙත ගුවනින් වැඩම කරවී ය.
ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර පර්වත මුදුනේ තැන්පත් කිරීම සඳහා මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ වැඩම කරවනු ලැබුවේ, එම්. අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානායක් යොදා ගනිමිනි. වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිට ගුවන් සැතපුම් 3 කට ආසන්න දුරක් ගුවනින් වැඩම කරවූ අඩි 8 උසින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාවේ බර කිලෝ ග්‍රෑම් 3500 ආසන්න ය. මේ අතර ගුවන් හමුදා ඉතිහාසයේ එම්. අයි .17 යානයකින් වැඩිම බර ප්‍රමණයක් රැගෙන ගිය අවස්ථාව ද මෙය වේ. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මහඟු පිං කටයුත්ත සඳහා ගුවන් හමුදා නිලධාරීන් 20 ක පමණ පිරිසක් එක්ව සිටියහ. විහාර පර්වත මුදුනේ තැන්පත් කෙරුණු ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පූජෝත්සවය ඇසළ පුන් පොහෝදා සිදු කිරීමට නියමිතයි.
ඡායාරූප : රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව
වෙනත් ලිපි
පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට දඬුවම් නියම කෙරේ..
ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ නඩුව :
සුරේෂ් සලේ 28 වැනිදා තෙක් රෝහලේ.
පාස්කු මහ නඩුව-15ක් වරදකරුවන්, 9ක් නිදහස්...
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක IMF හමුවේ කිව්ව කතාව
2026-09-22 දිනට අදාළ කැබිනට් තීරණ
විශේෂාංග
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය