ස්වයං රැකියා දියුණු කිරීමට සහන පොළිය යටතේ ණය

ස්වයං රැකියා දියුණු කිරීමට සහන පොළියට ණය

by Staff writer 19-06-2020 | 3:31 PM

COLOMBO (News 1st) - සමූපකාර බැංකුවලින් 4%ක පොළිය යටතේ ස්වයං රැකියා වැඩිදියුණු කිරිම සඳහා ණය ලබාදිමට තීරණය කර තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරාගැනීම ආරම්භ කරන  ලෙස සමුපකාර කොමසාරිස්වරුන්ට උපදෙස් දුන් බවයි.