දඹුල්ල, ගෝනවැවේ පිළිස්සුණු මළ සිරුරක් කොටස්

දඹුල්ල, ගෝනවැවේ පිළිස්සුණු මළ සිරුරක් කොටස්

by Staff writer 19-06-2020 | 4:18 PM

COLOMBO (News 1st) - දඹුල්ල, ගෝනවැව ප්‍රදේශයේ තිබී පිළිස්සුනු මළ සිරුරක කොටස් සොයා ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ලද තොරතුරකට අනුව එම සිරුරු කොටස් සොයාගත් බවයි. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නොමැත.