චීනය,ඉන්දීය පොලිස් නිලධාරීන් 10ක් නිදහස් කෙරේ

චීනය ඉන්දීය පොලිස් නිලධාරීන් 10ක් නිදහස් කෙරේ

by Staff writer 19-06-2020 | 3:01 PM

COLOMBO (News 1st) -විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඒ අතර ලුතිනන් කර්නල්වරයෙකු සහ මේජර්වරුන් තුන්දෙනෙකු සිටින බවය.

විදෙස් මාධ්‍ය මෙම සිදුවීම වාර්තා කළ ද, ඉන්දීය රජය මෙතෙක් එය තහවුරු කර නොමැත හිමාල දේශසීමාවේදී චීන හමුදා සමග ඇතිවූ ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනෙකු පමණ මියගොස් 76 දෙනෙකු තුවාල ලැබිණි.
colombo:

කොළඹ

English - Sinhala