ඉන්දීය මහ කොමසාරිස් අගමැති හමුවෙයි

ඉන්දීය මහ කොමසාරිස් අගමැති හමුවෙයි

by Staff writer 19-06-2020 | 6:03 PM
COLOMBO (News 1st) : මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබේ. ඒ අරලිගගහ මන්දිරයේදීයි. පසුගිය 17 වැනිදා පැවති එම හමුවේදී දෙරට ද්විපාර්ශ්වීය සම්බන්ධතා පිළිබඳ කරුණු ගණනාවක් සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ ය.