ස්වයං රැකියා දියුණු කිරීමට සහන පොළියට ණය

ස්වයං රැකියා දියුණු කිරීමට සහන පොළියට ණය

ස්වයං රැකියා දියුණු කිරීමට සහන පොළියට ණය

කර්තෘ Staff writer

19 Jun, 2020 | 3:31 pm

COLOMBO (News 1st) – සමූපකාර බැංකුවලින් 4%ක පොළිය යටතේ ස්වයං රැකියා වැඩිදියුණු කිරිම සඳහා ණය ලබාදිමට තීරණය කර තිබේ.

සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සදහන් කළේ, ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරාගැනීම ආරම්භ කරන  ලෙස සමුපකාර කොමසාරිස්වරුන්ට උපදෙස් දුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]